Thursday 23 January 2014

ආගමනය

        
   සුනාමිය ආපු වෙලේ අච්චර හයියට හදල තිබ්බ රේල් පීලි ඇඹරිලා විසි වෙලා තිබ්බ තැනුත් හොයා ගන්ඩ බැරිවුනා. මහ රෑස්ස ගස් කොලන් ඉදිරිලා ඇද වැටුනා. මහා විනාසයක් සිදුවුනා.
මිනිස්සු කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ලස්සනට රැල්ල ගගහ තිබ්බ මහ නිල් දිය සයුර මේ වගේ විපතක් කරයි කියල.
හොදම හොද තුල මහා අවාසනාවන්ත නරකකුත් තියෙන්න පුලුවන් කියන දේ මනාව පැහැදිලියි.

මාත් බ්ලොග් කෙරුවාවට ආවා ඕන්......

5 comments:

  1. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් කෙරුවාවට......ජය වේවා... යමු ඉදිරියටම. දැන් සින්ඩිකේටර්වලට ඉල්ලලා දාන්න ලින්ක් එක.

    මේ කමෙන්ට් වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. වෙල්කම් කිව්වා.. කොම්න්ට්ස් වල එල්ලෙන්නේ නැතුව පොරි හැලෙන්න දිගටම ලියන එකයි තියෙන්නේ..

    ReplyDelete
  4. වෙල් කම් කියලා සාදරයෙන් පිළිගන්නවා.. දිගටම ලියන් යමු..

    ReplyDelete