Thursday 23 January 2014

ආගමනය

        
   සුනාමිය ආපු වෙලේ අච්චර හයියට හදල තිබ්බ රේල් පීලි ඇඹරිලා විසි වෙලා තිබ්බ තැනුත් හොයා ගන්ඩ බැරිවුනා. මහ රෑස්ස ගස් කොලන් ඉදිරිලා ඇද වැටුනා. මහා විනාසයක් සිදුවුනා.
මිනිස්සු කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ලස්සනට රැල්ල ගගහ තිබ්බ මහ නිල් දිය සයුර මේ වගේ විපතක් කරයි කියල.
හොදම හොද තුල මහා අවාසනාවන්ත නරකකුත් තියෙන්න පුලුවන් කියන දේ මනාව පැහැදිලියි.

මාත් බ්ලොග් කෙරුවාවට ආවා ඕන්......